සංඛ දිනෙත් කියන්නේ වෙනස්ම හඬකින් රසිකයින්ට සමීප වුණු කවුරුත් ආදරේ කරන ගායන ශිල්පියෙක්. ලොකු කුඩා භේදයකින් තොරව රසිකයන් විශාල පිරිසක් ඔහු වටා ඉන්නවා.
සංඛ පසුගිය වකවානුවේම විදේශ සංඛාර රැසකට සහභාගි වුනා වගේම ප්‍රසංග රාශියකට සහභාගි වුණා. මේ නිසා ඔහුට ආදරණීය පවුල එක්ක ඉන්න තියෙන වෙලාව හරිම අවමයි.
ඒ නිසාම සංඛ ඔහුගේ ආදරණීය බිරිඳ සහ පුංචි පුතාලා දෙන්නත් එක්ක නුවරඑළියේ දිග නිවාඩුවකට ගිහින් තිබුනා.
එහිදී ගත් ඡායාරූප සංඛ සමාජ ජාලාවල පළ කරන්නත් අමතක කළේ නැහැ.







Trending News
Events
පරිසරයට ආදරයෙන්ම ආදරය කරන මිනිසුන්ගේ හමුවක්
- 24-06-2026
පිස්ZOO එන්න ලෑස්තියි
- 04-06-2026
ඒක තමයි මේක - ආව දවස
- 04-06-2026
