චාමර වීරසිංහ.. එහෙමත් නැත්නම් හදවතේ ගායකයා. ඔහු තරමක් අසනීප තත්වයකින් පසුවන බව අපිට දැනගන්න ලැබුණා. ඒ ඩුබායි සංචාරයක් අතරතුර. ඔහු ද සිය ෆේස්බුක් ගිණුමෙහි මේ පිළිබඳව සටහනක් තබා තිබුණා.
"හදිසි අසනීප තත්වයක් නිසා මේ මාසයේ 30 වෙනිදා දක්වා ඩුබායි හි වෙද්‍ය ප්‍රතිකාර ලබන නිසා මේ මාසයේ නියමිත වූ ප්‍රසංග සඳහා සහභාගි වීමට නොහැකි වීම ගැම මම සමාව ඉල්ලන අතර, මට ආශිර්වාද කල ඉක්මන් සුව පැතූ ආදරණීය රසික හැම දෙනාටම ගොඩක් පින්. අලුත් අවුරුද්දේ ආදරයෙන් හමුවෙමු. (නිහතමානී ආඩම්බරයක් දැනෙනව විදේශික රසිකයන්ගෙ ආදරයත් ලැබෙද්දි)
අපිත් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු !





Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
