Miss Universe නව කිරුළට දියමන්ති 3150ක්

  • 27-11-2026

Miss Universe තරගාවලියේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් හඳුන්වා දුන් නව කිරුළේ  දියමන්ති 3,150ක් තියෙනවා .  The Radiance of an Eternal Legacy ලෙස නම් කර ඇති එය George Wittels සහ Maison d'OR එක්ව තමයි  නිර්මාණය කරලා තියෙන්නේ.


 George Wittels විසින් Maison d'OR සමඟ එක්ව  තමයි මෙම කිරුළ නිර්මාණය කරලා තියෙන්නේ.

මෙම නව කිරුළේ අරමුණ වී ඇත්තේ වසර 75ක Miss Universe ඉතිහාසයත්, එම ගමනට දායක වූ කාන්තාවන්ගේ උරුමයත් සංකේතවත් කිරීමයි.