
Miss Universe තරගාවලියේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් හඳුන්වා දුන් නව කිරුළේ දියමන්ති 3,150ක් තියෙනවා . The Radiance of an Eternal Legacy ලෙස නම් කර ඇති එය George Wittels සහ Maison d'OR එක්ව තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
George Wittels විසින් Maison d'OR සමඟ එක්ව තමයි මෙම කිරුළ නිර්මාණය කරලා තියෙන්නේ.
මෙම නව කිරුළේ අරමුණ වී ඇත්තේ වසර 75ක Miss Universe ඉතිහාසයත්, එම ගමනට දායක වූ කාන්තාවන්ගේ උරුමයත් සංකේතවත් කිරීමයි.
Trending News
Events
යශෝදා - දශක හතරක සිනමා ආවර්ජනා
- 19-11-2026
හෙළ බසේ රෑ රටා -2026
- 19-11-2026
ටජ් මහල් ගිය ගිය ඩිෂ්නිගෙ Pre -Shoot
- 13-11-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
