’Romantica’ සංගීත ප්‍රසංගය මාර්තු 03 වැනිදා ඉතාලියේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග,ෆැලන් ඇන්ඩ්‍රියා සහ යොහාන් පෙරේරා ප්‍රථම වතාවට සහභාගි වන 'Romantica' සංගීත ප්‍රසංගය මාර්තු මස 03 වැනිදා සවස 03.00ට ඉතාලියේ මිලානෝ නගරයේදී පැවැත්වීමට නියමිතයි.ඉතාලියේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන 'CHEF' සංගීත කණ්ඩායම සංගීතයෙන් දායක වන මෙම ප්‍රසංගය සඳහා නිවේදනයෙන් දායක වන්නේ රසික ෆර්නැන්ඩෝ සහ මහින්ද පතිරණයි.

මාලන් විදානපතිරණ