ජනප්‍රිය නළුවා මහේන්ද්‍ර පෙරේරා, ජනප්‍රිය නිළිය සේමිණි ඉල්ලමල්ගොඩ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජාතියේ ටෙලි සම්මාන උළෙල - Raigam Tele'es 2023 අද පස්වරුවේ අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. එම අති උත්කර්ෂවත් රාත්‍රීයේදී සම්මාන බෙදී ගියේ මේ ආකාරයටයි.

  • Best Actor - මහේන්ද්‍ර පෙරේරා - එයා දැන් බැන්දලා (සිරී)
  • Best Actress - සේමිණී ඉද්දමල්ගොඩ - එයා දැන් බැන්දලා (සුද්දි)
  • Best Director / Best Script - ප්‍රසන්න ජයකොඩි- එයා දැන් බැන්දලා
  • Best Supporting Actress - නයනතාරා වික්‍රමාරච්චි - ජීවිතයේ එක් දවසක් (ශාරධා)
  • Best Supporting Actor - සරත් කොතලාවල - එයා දැන් බැන්දලා (පීතර)
  • Best Upcoming Actor - නලින් ලුසේනා- කොඩිගහ යට (කලු)

 

 

ඊට අමතරව

  • වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙස 'එයා දැන් - වසන්ත කන්නංගර,
  • වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - ප්‍රසන්න ජයකොඩි, එයා දැන් බැදලා
  • වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය - සේමිණි ඉද්දමල්ගොඩ, එයා දැන් බැදලා (සුද්දි)
  • වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා - මහේන්‍රදා පෙරේරා, එයා දැන් බැඳලා (සිරි)
  • ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිළිය - දුෂේනි මියුරංගි
  • ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා - සාරංග දිසාසේකර
  • වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍යය - ජානු (ස්වාධීන රූපවාහිනිය)

ලෙසද සම්මාන හිමි විය.