මෝඩයන්ටයි - ඔක්කොටමයි මෝඩ තරිඳු

  • 19-10-2025

 


තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ මෝඩ තරිඳු චිත්‍රපටයේ මංගල දැක්ම PVR හී දී පැවැත්වුණා.

ඒ තරු රැසකගේ එකතුවෙන්..... ඇතිවෙනකම් හිනාවෙන්න මාර සීන් ගොඩක් තිබුණට මෝඩ තරිඳු කියන්නෙ සංසාර චක්‍රය ගැන කතා කරන අමුතු concept එකක්  එක්ක හැදුව movie එකක්...

නම මෝඩ තරිඳු වුණාට film එක ඔක්කොටම හරිද.............