රංගනයට එහා ගිය ඇගේ ජීවිතයේ තවත් වටිනා දවසක් මතක අතරට එකතු වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇය මඟ පෙන්වන්නියක්.. ඒ නිසාම සමාජයේ බොහෝ තැන්වල කැපී පෙනෙන චරිතයක්. මිශෙල් දිල්හාර කියන්නේ අද වෙනකොට අපි කා අතරත් ගොඩක් ජනප්‍රිය චරිතයක්. බොහෝ දෙනෙක් රංගන ශිල්පිනියක් විදිහට හඳුනාගත් ඇය අද වෙනකොට එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර ගොඩක කටයුතු කරනවා.. මේ කියන්න යන්නෙත් ඇගේ යන්න ඒ වගේ තවත් සුවිශේෂී අවස්තාවක් ගැන කතාවක්.

ජාත්‍යන්තර කාන්තා දිනය පහුගිය දවසක යෙදිල තිබුණා.. ඉතින් කා අතරත් ජනප්‍රිය මේ සුරූපී යුවතිය එදා දවසේ තමන්ට වෙත පැවරුණු කාර්‍යන් වෙනුවෙන් කැපවෙලා තිබුණේ මෙන්න මෙහෙමයි. ද සොයිසා කාන්තා රෝහලේ එදා දවසේ පැවැත්වුණ ඒ අවස්ථාවේදී එතන සිටි කාර්‍ය මණ්ඩල සාමාජිකාවන් අමතලා තිබුණා.

ඉතින් එදා දවස රසවත් වගේම හරවත් විදිහට ගෙවා දමන්න ඇයටත් මේ වගේ එකතු වෙන්න ලැබුණ එක ඇත්තටම භාග්‍යක් කියලා තමයි ඇය නම් කියන්නේ.