රණ්ඩු වේවි හරි ආදරය රැකගන්න එක තමා වටින්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පිණියක් ලෙස වර්තමානයේ වැඩිපුරම දකින්නට ලැබෙන මනිෂා කන්දේකුඹුරගෙන්ද අපි ආදරය ගැන විමසුවා. ඇය ඊට දුන්නේ මේ වගේ ප්‍රතිචාරයක්.

ආදරය යන වචනය සුන්දරයි.. ආදරණීයයි.. ප්‍රේමණීයයි.. නමුත්,  ආදරය කිරීම ආදරෙයි කියා කියනවාට වඩා ගැඹුරුයි.. සංකීර්ණයි.. ආදරය ප්‍රකාශ කිරීම ලේසි වුණත් එය පවත්වාගෙන යෑම තමා අසිරුම වැඩේ . ඒ වගේම තමයි ආදරේ නැතිවෙයි කියලා හිතෙන බය. ඒක හැමෝටම තියෙන දෙයක්. අවංකව කෙනෙකුට ආදරය කරනවා නම් ඒ කෙනත් එක්ක රණ්ඩු වේවි හරි ඒ ආදරය රැකගන්න එක තමා ගොඩක්ම වටින්නේ. ආදරය කියන දේ කියන්න බැරි තරම් ප්‍රේමණිය හැඟීමක්. ඒක ඉතින් විඳලාම ඒ අත්දැකිම ගන්න ඕනා.