රවීණ ජනප්‍රිය ගායන ශිල්පියෙකු පිළිබඳ සංවේදී පුවතක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන රාජු බණ්ඩාර පිළිබදව, ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ සිය මුහුණු පොතට සටහක් එක් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ වකුගඩු අක්‍රීය වීම හේතුකොට ගෙන රාජු බණ්ඩාරයන් හදිසි ශල්‍යකර්මයකට ලක් කරයුතු බවයි.

ඊට අදාළ සටහන පහතින්.