
ඊයෙ 23 කළණ බැන්දනෙ.මඟුල තිබ්බෙ Watersedge එකේ .කළණ කසාද බැන්දෙ ලාංකික විද්වතෙක් වන මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ගෙ මිනිපිරියක් වෙච්ච රුවිනි.සරලවම කීවොත් Comments ගොඩායි.එක එක විදිහෙ Comments .
සල්ලි හින්දා බැන්දා කියලම කියන්න හොද නෑ .මොකද ඇත්තටම ආදරය දැනෙන තැනකදි උස ,මහත,කළු ,සුදු,
ලස්සන ,අවලස්සන ජාති,ආගම්,කුල මල ඔය මොකුත් වානා හරිය.
ඉතින් කවුරු කොහොම කීවත් කළණ රුවිනිව පෙම් කළේ මොන හේතුවකටද කියලා දන්නෙ කළණගේ හෘද සාක්ෂියම විතරයි.
අනික් එක කවුරු මොනවා කීවත් දෙන්නට දෙන්නා O.K නම් අනික් අයට පාන්ද අප්පා.





Trending News
Events
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
තායි අහස යට ලියූ කවි මහවැලියේදී සහෘද තුරුලට
- 24-09-2026
ජිගලෝ රිදී තිරයට
- 18-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
