
දරුවන් නැති වීම නිසා තවත් කාන්තාවකගේ ජීවිතයට මානසික පීඩනයක් එක් කරන්න කාටවත් අයිතියක් නැහැ… මටත් දරුවන් නැති වුණා....මම අම්මා කෙනෙක් වෙන්න හුඟාක් ආසාවෙන් හිටපු කෙනෙක් ...ඒත් මම මට දරුවන් නැති වෙච්ච එක ගැන හිත හදාගන්න යද්දී මගෙ ළඟින්ම ආශ්රය කරපු අය පවා හුඟාක් මගේ හිත රිදෙව්වා...
මම ඒ අයගෙ කතා නිසා ලොකු මානසික වදයක් වින්දා.
සමහර කතා නිසා ජීවිතය නැති කරගන්න පවා හිතුණා.
අවස්ථා තුනකදී මගේ කුසට දරුවන් ආවා.ඒත් ඒ හැම දරුවෙක්ම නැති වුණා.ගබ්සා වීම්වලට මුහුණ දෙනවා කියන්නේ හරිම සංවේදී කටුක අත් දැකීමක්. තුන්වැනි ගබ්සා අවස්ථාවේදී මගේ ජීවිතය පවා අවදානමකට ලක් වුණා
හැබැයි දරුවන් නැති වීම නිසා මගෙ විවාහ ජීවිතය අසාර්ථක වුණේ නැහැ. මම මේ සමාජයෙන් ඉල්ලන්නෙ දරුවන් නැති ගැහැනුන්ට මේ තරම් අපහාස කරන්න එපා.
ෂෙරිල් ඩෙකර් මේ ඉල්ලීම කළේ වසර ගණනාවක් තිස්සේ තමන් වින්ඳ මානසික පීඩනයත් එක්ක.......
දරුවන් ඉන්න හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක් ම සතුටින් ඉන්නවද ?
උත්තරය .....
නෑ.......

Trending News
Events
යශෝදා - දශක හතරක සිනමා ආවර්ජනා
- 19-11-2026
හෙළ බසේ රෑ රටා -2026
- 19-11-2026
ටජ් මහල් ගිය ගිය ඩිෂ්නිගෙ Pre -Shoot
- 13-11-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
