ධම්මික අතපත්තු නිෂ්පාදනඉය කරන සුනිල් ප්‍රේමරත්න කුළුදුල් අධ්‍යක්ෂණය වන ‘ටවුමේ ඉස්කෝලේ’ ළමා චිත්‍රපටයේ මේ වනවිට EAP ඇතුලු චිත්‍රපට ශාලාවල තිරගත වෙමින් පවතී.
මෙහි රංගනයෙන් බිමල් ජයකොඩි, කුමාර තිරිමාදුර, උමයංගනා වික්‍රමසිංහ, රොශාන් පිලපිටිය, චරිත් සේනානායක, ජගත් ගලප්පත්ති දායක වන අතර, ළමා නළු නිළියන් ලෙස ප්‍රභාෂි පල්ලියගේ, මෙලීෂා යෙනුලි රංගනයෙන් දායක වේ. ළමා පරපුර සඳහා නිර්මාණය කළ ‘ටවුමේ ඉස්කෝලේ’ මෙම වසරේදී තිරගත වීමට නියමිතය.
Trending News
Events
ගින්දර ආදර කතාවක් ගිනියම් යාමය
- 22-05-2026
ලාංකික ටෙලිකලාවට තවත් තරුවක් - තාරුල්‍යා
- 21-05-2026
රූපහලෙන් දැන් චිත්‍රපට 500ක්
- 21-05-2026
තරු මැද ඇරුණු VENUS CLINIC
- 20-05-2026
