පොලු මුගුරු පාරට බිඳුණු මුත් ඇටසැකිලි කටුගේ
අපේ ඇස්වල කඳුළු දැකලා නොකැඩුවද දීගේ
දෙදරලා හඬ නගන බිත්තිය පෙන්නුවිට ආලේ
ළය මඬල උණුවුණා කිරිවල ලේ රහට අම්මේ
ඉඳුනිල් සින්දු විසින් රචනා කොට තනු නිර්මාණය කොට පේෂල රවිඳුද සිල්වා විසින් සංගීතවත් කර අනුරාධ සිගේරා හා අදීෂ හේවාවසම්ගේ( ftt ) නිෂ්පාදනයක් ලෙසින් ඉදිරියේදී වීඩියෝවක් ලෙසින් එළි දැක්වෙන පොලු මුගුරු ගීතයේ ඕඩියෝව පසුගියදා එළිදැක්විණ.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
