ඉස්පිරිතාලේ සින්නක්කර ගන්න ආවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-30-ent-06අපේ මිනිස්සුන්ගේ තියෙනවා පුදුම පුරුද්දක්. නාන ළිඳ ගාව බාල්දියක් අරන් එන කෙනෙක් හම්බ වුණොත් අහනවා, “ආ නාන්න ආවා වගේ” කියලා. චිත්‍රපට ශාලාවක් ඇතුළේ විවේක කාලයේදී යාළුවෙක් හම්බවුණාම අහනවා “මචං ෆිල්ම් එක බලන්න ආවද” කියලා.

මේ මෑතකදී අපේ ප්‍රවීණ කලා ශිල්පිනියක් ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ගන්න. දොස්තර හම්බවෙලා කාමරෙන් එළියට එනකොටම තරුණ නිළියක් හම්බවෙලා.

“හානේ අක්කේ. කොහෙද මේ? බෙහෙත් ගන්න ආවාද?”

“අනේ නංගි.. මම මේ ඉස්පිරිතාලේ සින්නක්කර ගන්න ආවා.” ඇය උත්තර දුන්නලු.

 

DESHAYA