ගමනෙදී රැවුලත් වැවිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-24-ent-97සමහර ප්‍රයිවට් බස්වල ගමන් කරන කට්ටිය කියනවනෙ, ඉබ්බො ඊට වඩා හයියෙන් යනවා කියලා. ඔන්න නිෂ්පාදන කණ්ඩායමේ වෑන් එක මිස්වෙච්ච එක්තරා කලා ශිල්පියෙක් දර්ශන තලයට ඇවිත් තියෙන්නෙ ප්‍රයිවට් බස් එකකින්.

ඇවිල්ලා දිග හෑල්ලක් කියනවලු එයා ආපු බස් මාර්ගයේ බස්වල වේගය ගැන.

“ඕවා හොඳයි වෙසක් කාලෙට. හැමදාම යන මිනිස්සු දන්නවා ඒකෙ රඟේ. මගේ යාළුවෙක් ළඟදී කිව්වා මාර කතාවක්. රැවුල කපලා බස් එකට නැග්ගම, බහිද්දී රැවුල වැවිලලු. ඒ තරම්ම කාර්යක්ෂමයි.”

 

DESHAYA