මේ වනවිට අභිෂේක්ගෙන් වෙන්ව තනිවම ජිවත් වන අයිශ්වර්යා හා ඇයගේ දියණිය ආරාධ්‍යා මීට දින කිහිපයකට පෙර අභිෂේක්ෙගේ මාපියන්ට අයත් මුම්බායි හි ජල්සා නිවසට පැමිණි බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, මාධ්‍යයට හොර රහසේ ඔවුන් පැමිණ තිබුණ අතර, පැපරාසි කැමරාකරුවන් කිහිප දෙනෙකු ඔවුන්ගේ පැමිණිම රහසේම විඩියෝ හා ඡායාරූපගත කර තිබුණ බව සඳහන් වෙයි.
විශේෂත්වය වන්නේ අයිශ්වර්යා රායි මෙහි පැමිණ තිබුණේ අභිෂේක් විසින් ඇයට පැළඳු සිය මංගල මුදුවද නොමැතිව බව පැපරාසි වාර්තා කරුවන් කියයි. එමෙන්ම අයිශ්වර්යා මෙන්ම ආරාධ්‍යාද දැඩි කුතුහලයෙන් මෙහි රැඳි සිටින බවත් පැය කිහිපයකින් පසුව නැවතත් ජල්සා නිවසෙන් ඔවුන් පිටව යනු අයුරත් පැපරාසි කැමරා කාචවලට හසුව තිබුණි.


Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
