‘කුන්ග් ෆු පැන්ඩා’ කියන්නේ ඇනිමේෂන් චිත්‍රපට මාලාවන් අතර ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වගේම බොක්ස් ඔෆිස් වාර්තා තබපු චිත්‍රපට මාලාවක්. 2008 වසරේ තිරගත වූ පළමු ‘කුන්ග් ෆු පැන්ඩා’ චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම දෙවැනි සහ තෙවැනි ‘කුන්ග් ෆු පැන්ඩා’ චිත්‍රපට පිළිවෙළින් 2011 වසරේ සහ 2016 වසරවලදි තිරගත විය.
පසුගිය මාර්තු 08 වැනිදා සිට තිරගත වූ ‘කුන්ග් ෆු පැන්ඩා 4’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මයික් මිචෙල් විසිනි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘පෝ’ නමැති යෝධ කුන්ග් ෆු පැන්ඩාගේ වික්‍රමාන්විත නැවතත් දැකබලාගන්නට ලැබෙන්නේ ඔහුට එදිරිව සිටින සියළුම සතුරන් පරාජයට පත් කිරිමේ අරමුණු ඇතිවයි. ඇමරිකානු ඩොලර් මිලියන 85ක වියදමින් තැණුන ‘කුන්ග් ෆු පැන්ඩා 4’ මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 400කට ආසන්න මුදලක් සොයා ගෙන තිබේ.


Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
