ළමා කාලයේ සිට තම පෙම්වතිය වූ අවන්තිකා මලික් සමගින් වසර ගණනාවක් තිස්සේ විවාහ වී සිටි සිනමා නළු ඉම්රාන් ඛාන් මේ වනවිට තනිකඩ ජිවීතයක් ගත කරමින් සිටියි. ඉම්රාන් මේ වනවිට නැවතත් සිනමා රංගනයට පැමිණ සිටින අතර, ඒ නිසාම ඔහු පිළිබඳව කතිකාවක් මේ වනවිට බොලිවුඩයෙන් මතුව තිබේ.
ඇත්තටම මට විශ්වාස කරන්න බැහැ මගේ විවාහය බිඳ වැටුණ ඒක. අවන්තිකා මා පොඩි කාලේ ඉඳලාම දන්න කෙනෙක්. කොහොම හරි විවාහයත් සමග මම මානසිකව වැටුණා. 2015 වසරේ කට්ටි බට්ටි චිත්‍රපටය නිකුත් වෙන කොටත් මගේ මානසිකත්වය එතරම් යහපත් මට්ටම තිබුණේ නැහැ. බොහෝ විට ඒ දේ මගේ විවාහ බිඳ වැටෙන්න හේතු වුණා.


Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
