ගොසිෆ් ග්ර්ල් ටෙලි කතා මාලාව හරහා අතිශය ජනප්‍රිය වූ ඒඩි වික්වෙස්ට් හා ඉන්දීය චිත්‍රපට රාශියක රංගනයෙන් දායක වූ සිනමා නිළි ඇමි ජැක්සන් දෙදෙනා මීට දින කිහිපයකට පෙර ඉතා සමිප පිරිසක් ඉදිරියේ විවාහ වූ බව වාර්තා වෙයි.
එක්දරු මවක්ද වන ඇමි හා ඒඩි අතර ආදර සම්බන්ධනය හටගෙන ඇත්තේ 2022 වසරේ කොවිඩ් වසංගතය අවසන් අදියරය පැවති කාලේ බව සඳහන් වෙයි. විවාහ වීමට පෙර ඔවුන් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර එකට පදිංචිව සිටි බව සඳහන් වෙයි.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
