නිරුවතින් මෙවර ඔස්කාර් සිනමා සම්මාන උළෙලට පැමිණි සුප්‍රකට මල්ලවපොර ශූරයෙකු මෙන්ම හොලිවුඩ් සිනමා නළුවෙකු වූ ජෝන් සිනා තමන් කළ ක්‍රියාවට කිසිදු පසුතැවීමක් නැති බව මෑතකදී එක්වු සම්මුණ සාකච්ඡාවකදී පවසා ඇත.
මීට පෙරත් ඔස්කාර් සම්මාන වලදි ඔය වගේ කවුරුත් බලාපොරොත්තු නොවු සිදුවීම් වෙලා තියෙනවා. ඔස්කාර් කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් අවධානය යොමු කරන සම්මාන උළෙලක්. මම හිතනවා සමාජයට පණිවිඩයක් ලබාදෙන්න නියම තැනක් මේක. ඒ නිසා මා කළ දේ ගැන කිසිම පසුතැවීමක් නැහැ. ජෝන් සීනා මෙම සාකච්ඡාවේදී පවසා ඇත.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
