වාර්ෂිකව තමන් උපයන ධනයෙන් බඳු ගෙවන නළුවන අතරින් ඉදිරියෙන්ම සිටින නළුවෙක් තමා ෂාරුක් ඛාන් කියන්නේ. පසුගියදා ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික වෙබ් අඩවියක් විසින් ෂාරුක් ඛාන් වාර්ෂිකව ඉහළම බඳුගෙවන නළුවා බවට ප්‍රකාශයට පත් කළා. ඔහු විසින් මේ වසරේදී ඉන්දීය රුපියල් කෝටි 92ක බඳු මුදලක් ඉන්දීය රජයට ගෙවා තිබුණි.
ඔහුට අමතරව සල්මාන් ඛාන් (ඉන්දීය රුපියල් කෝටි 75), අමිතාබ් බච්චන් (ඉන්දීය රුපියල් කෝටි 71), අජේ දේව්ගන් (ඉන්දීය රුපියල් කෝටි 42), රන්බිර් කපූර් (ඉන්දීය රුපියල් කෝටි 36) ඉන්දීය රජයට මෙවර මුදල් ගෙවා තිබුණ බව සඳහන් වෙයි. ෂාරුක්ට මෙසේ වැඩි බඳු මුදලක් ගෙවීමට සිදුව තිබුණේ ඔහු රඟපෑ ජවාන්, පතන් මෙන්ම ඩන්කි චිත්‍රපට ඉහළ ආදායම් උපයා ගැනීම නිසා බව සඳහන් වෙයි.


Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
