කෑන්ස් කැළඹූ ඉන්දියාවේ නිල් ඇස් දෙක

  • 04-06-2026

අයිශ්වර්‍යා රායි ගැන හුගාක් අය කියපු කතාව තමයි එයා අභිෂේක් බච්චන්ගෙන් දික්කසාද වෙච්ච කතාව. 

ඒ වගේම එයාගෙ නැන්දම්මත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්න.එයාගෙ නැන්දම්මා කියන්නෙත් ලෝකයම දන්න චරිතයක්.

ඇය තමයි ජයා බච්චන්.ඇත්තටම ජයා කියන්නෙ වැඩිය හිනා වෙන්නෙ නැති කතා කරන්නෙ නැති ටිකක් ආඩම්බරකාර කෙනෙක්.

හැබැයි ඇත්ත කතාව මේ නැන්දම්මා ලේලි ප්‍රශ්න ඇත්ත වුණත් අයිශ්චර්‍යා දික්කසාද වෙලා නම් නෑ.

මෑතකදී ඇය ගැන ආයෙත් කතා වුණේ  ප්‍රංශයේ කෑන්ස් සිනමා සම්මාන උළෙල නිසා.

තනි සුදු ඇඳගෙන ආව ඇය හුගාක් කතා බහට ලක්වුණේ ඇයගෙ ඇස් දෙක නිසා....
නිල් ඇස් ඇති ඉන්දියානු රූමතිය විදිහටයි ඇය හැඳින්වූයේ............