ඉන්දීය රුපියල් කෝටි 600ක ආදායමක් උපයාගත් කල්කි 2898 චිත්‍රපටයේ රඟපෑම සඳහා සුපිරි නළු ප්‍රභාස් ඉන්දීය රුපියල් කෝටි 80ක මුදලක් අය කළ බව සඳහන් වෙයි. චිත්‍රපටය සඳහා වැය කළ මුදලින් ඉන්දීය රුපියල් කෝටි 159ක මුදලක් වැය කර ඇත්තේ චිත්‍රපටයේ රඟපෑ නළුනිළියන්ට බව සඳහන් වෙයි.
චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ දිපිකා මෙම චිත්‍රපට රංගනයට ගෙවා ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 20කි. අමිතාබ් හා කමල් හසන්ට කෝටි 18 බැගින් ගෙවා ඇති අතර, ආරාධිත රංගනයන් සඳහා එක්වූ විජේ දේවකෝන්ඩා, මනෘල් තාකුර්, දුල්කිර් සල්මාන්ටද කෝටි ගණන් මුදල් ගෙවා ඇති බව සඳහන් වෙයි.


Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
