සකර් පන්ච්, බැඩ් බෝයිස් ලයිෆ්, හයිස්කූල් මියුසිකල් හා ස්ප්‍රින් බේකර්ස් ඇතුළු ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට රාශියක දුටු සුරූපි වැනිසා හෙඩ්ජින්ස් මේ වනවිට ගැබිණියක්ව සිටියි. එය ඇයගේ පළමු දරුවා වීමද විශේෂත්වයකි.
වැනීසා පසුගිය වසරේදී ඇමරිකානු බේස්බෝල් ක්‍රීඩකයෙකු වු කොලී ටකර් සමගින් විවාහ විය. මේ වනවිට කොලි හා වැනීසා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි පදිංචිව සිටියි. වෛද්‍ය වාර්තාවලට අනුව වැනිසාට සිය පළමු දරුවා ලැබිමට නියමිතව ඇත්තේ ජුනි හා ජුලී මාසවලදීය.



Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
