මේ වසරේ තමන් රංගනයෙන් දායක වූ සියලු චිත්‍රපට අසාර්ථක වුවද ඉන් සිතා ගැනීමට නොහැකි තරම් මුදලක් උපයා ගන්නට ටයිගර් ෂෙරොෆ් සමත්ව ඇතැයි වාර්තා වෙයි. බාගි තුන්වැන්න, හිරෝපාන්ත්, ගනපත්, බඩේ මියාන් චොටේ මියාන් යන චිත්‍රපට සියල්ලම අසාර්ථක වූ අතර, බොහෝ ඒවා සිය වියදම් මුදල හෝ සොයා ගැනීමට පවා අපොහොසත් විය.
කෙසේ වෙතත්, මෙම චිත්‍රපටවලින් ටයිගර් ඉන්දීය රුපියල් කෝයි 165ක මුදලක් උපයාගෙන ඇත. බඩේ මියාන් චොටේ මියාන් චිත්‍රපටයේ පමණක් ඔහුට තවත් ඉන්දිය රුපියල් කෝටි 2.5ක පමණක් හිමිවීමට ඇති අතර, අනෙතුක් සියලු චිත්‍රපටවල ඔහුට ගෙවීමට තිබු මුදල ගෙවා අවසන් බව සඳහන් වෙයි.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
