වසර දෙකක් කාලයක් පුරා බෙන් ඇෆ්ලොක් සමගින් විවාහ වී සිටි පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස් නැවත වරක් දික්කසාද වූ පුවතක් වාර්තා වෙයි. මේ ඇය විසින් සිය සැමියන් දික්කාසද කළ සිව්වැනි අවස්ථාව බව සඳහන් වෙයි.
මීට දින කිහිපයකට පෙර ඇය බෙන් ඇෆ්ලොක්ට එරෙහිව දික්කසාද ලියකියවිළි අත්සන් කර තිබුණ අතර, හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ බෙන් සිය පැරණි බිරිඳ සමගින් සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් තමන් මෙසේ ඔහුගෙන් දික් කසාද වීමට තිරණය කළ බවය.


Trending News
Events
නවලෝකයේදී රැජිනට පණ දෙයි
- 08-05-2026
Social Media - අවුරුදු උත්සවේ
- 07-05-2026
සායා කොටු තුනක් පනී
- 07-05-2026
