වසර 15ක් පුරාවට ලෝක ප්‍රසිද්ධ ඔත්තුකරුවෙකු ලෙස ජෙම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවූ සුපිරි හොලිවුඩ් සිනමා නළු ඩැනියෙල් කේජ් එම චරිතයෙන් ඉවත් විමත් සමග නව ජේම්ස් බොන්ඩ් ලෙස එම චරිතය භාර ගැනීමට තවත් සුපිරි තරුවක් මේ වනවිට සූදානමින් සිටියි.
ඒ මහා බ්‍රිතාන්‍ය ජාතික ආරොන් ටේලර් ජොන්සන්ය. ඔහු පසුගිය කාලේ වඩාත් ජනප්‍රිය වූයේ කික් ආස් නම් ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටය හරහාය. එමෙන්ම ඔහු ඇවෙන්ජ්රස් එජ් ඔෆ් අල්ට්‍රෝන් චිත්‍රපටයේද සුපිරි චරිතයක් සඳහා රංගනයෙන් දායක විය.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
