ජීවිතයත් මරණයත් අතර හිර වි සිටින එම්ලි

  • 01-05-2024

ජනප්‍රිය වැඩිහිටි සිනමා නිළියක් වන එම්ලි විලිස් පසුගියදා රෝහල් ගත කර ඇත. ඒ ඇය මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කිරීම හේතුවෙනි. වෛද්‍ය වාර්තාවලට අනුව එම්ලි මේ වනවිට දරුණු කෝමා තත්ත්වයකින් පසුවෙන බව සඳහන් වෙයි.

එමෙන්ම ඇය මේ වනවිට කිසිඳු ආකාරයකින් සංවේදීතාවයක් හෝ ප්‍රතිචාරයක් නොදක්වන අතර, ඇගේ ජීවිතය අවදානම් තත්ත්වයක ඇති බව වෛද්‍යවරුන් කියා සිටියි. ඇයව බේරාගැනීමේ අරමුණීන් මේ වනවිට ආධාර එකතුකිරීමේ අරමුදලක් ද පිහිටුවා තිබේ. ඊට මුලිකත්වය ගෙන ඇත්තේ එම්ලිගේ පවුලේ ඥාතින්ය.