රොබට් පැටින්සන් හා ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ ආදර කතාවේ සම්ප්‍රාප්තිය සිදු වු ටුව්ලයිට් චිත්‍රපටය කොටස් තුනකින් සමන්විත එකකි. 2008 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළදී ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය අදටත් ලෝකයේ ඉහළම ආදායමක් හිමි කරගත් චිත්‍රපට මාලාවක් බවට පත්ව තිබීම විශේෂත්වයකි.
වසර 12ක් ගතවෙද්දි මෙම ටුව්ලයිට් කතාව ටෙලි නාට්‍යයකට ගොඩ නැගීමට තිරණය කර තිබෙන බවට තොරතුරු ලැබේ. මෙම ටෙලි කතාව නිර්මාණය කරන්නේද ටුව්ලයිට් චිත්‍රපටය නිෂ්පාදනය කළ නිෂ්පාදක කණ්ඩායම බව තොරතුරු ලැබේ. මෙහි රූපගත කිරිම් කටයුතු මේ වනවිට ආරම්භ වීද ඇත.


Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්‍රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
