සමාජ මාධ්‍ය ඔස්සේ දැනටමත් දරුවෙකුගේ මවක් බවට පත්ව සිටින බොලිවුඩ් සුපිරි නිළි දිපීකා පදුකෝන්ගේ පළමු දරු උපත සැප්තැම්බර් 28 වැනිදා සිදු වීමට නියමිත බව දිපීකාගේ සැමියා වූ රන්වීර් සිං මාධ්‍යයට පවසා ඇත. එතෙක් සමාජ මාධ්‍යය ඔස්සේ පළවන පුවත් ගැන සැළකිල්ලක් නොදක්වන ලෙසද ඔහු මාධ්‍යයෙන් මේ වනවිට ඉල්ලීමක්ද කර ඇත.
දැනට රන්විර් තමන් භාරගත් සියලු කලා කටයුතු අවසන් කර ඇති අතර, ඔහු ලබන ඔක්තෝම්බර් මුල් සතිය තෙක් නිවාඩු මත රැඳී සිටින බවද මෙහිදි වැඩිදුරටත් පවසා ඇත. දිපීකා මෙන්ම රන්විර්ද සිය දරු උපත සිදුවීමට තෝරාගත් පෞද්ගලික රෝහල ආසන්නයෙන්ම නිවසක්ද මිළඳි ගෙන ඇතැයිද වාර්තා වෙයි.


Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
