ලෝකයේම තරුණයින්ගේ ආකාර්ශණය මෙන්ම ආදරය දිනාගත් ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පිණියක් තමයි සිඩ්නි බර්නිස් ස්වීනි කියන්නේ. මේ වසරේ දැනට ඇයගේ චිත්‍රපට කිහිපයක්ම තිරගත වූ අතර, ප්‍රකට මාවල් චිත්‍රපට සමාගම නිකුත් කළ මැඩම් වෙබ් හිද ඇය රංගනයෙන් දයක වී තිබුණි.
සිඩ්නි බර්නිස් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නිරුවත් දර්ශන සඳහා වැඩි කැමැත්තක් දක්වන නිළියක් ලෙසය. මැඩම් වෙබ් චිත්‍රපටයේ එවැනි දර්ශනවල ඇය නොදුටුවද ඇය මෙතෙක් රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරින් සියයට 70ක ප්‍රමාණයක ඇය මුළුමණින්ම නිරුවත් සිටි චිත්‍රපට තිබීම විශේෂත්වයකි.


Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
