ඉදිරියේදී නිර්මාණය කිරීමට සූදානම් කර ඇති නෝ ඇන්ට්‍රි දෙවැනි චිත්‍රපටය නිසා මේ වනවිට එම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට මුලීක වූ චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් හා ඔහුගේ බාල සහෝදරයා වූ අනිල් කපූර් අතර විරසක වීමක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.
නෝ ඇන්ට්‍රි දෙවැන්න අධ්‍යක්ෂණය කරන අනිස් බස්මි පවසන්නේ මෙම විරසකයට හේතුව වී ඇත්තේ බොනි කපූර්, සිය සහෝදරයාද අමතක කොට නෝ ඇන්ට්‍රි දෙවැන්න සඳහා දුල්ජිත් ජෝශි, වරූන් ධාවන් හා ඔහුගේ පුත් අර්ජූන් කපූර් තෝරා ගැනීම හේතුවූ බවය. එමෙන්ම අනිස් පවසන්නේ එය පවුලේ ප්‍රශ්නයක් නිසා තමන්ටද මැදිහත් විමට නොහැකි බවය.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
