ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සොනක්ෂි සින්හා පසුගිය ජුනි 27 වැනිදා විවාහ දිවියට එක් වූවාය. ඇයගේ අතගනු ලැබුවේ බොලිවුඩ් නළුවෙකු වූ සහිර් ඉක්බාල්ය. සහිර් හා සොනක්ෂිගේ ආදර කතාවේ ආරම්භය සිදුව ඇත්තේ මීට වසර හතකට පෙරදීය.
මේ වසරේ මුලදී ඔවුන් විවාහ වෙන බව ප්‍රසිද්ධ කරනු ලැබීය. විවාහ උත්සවය මුම්බායි හි පැවති අතර, ඊට දෙපාර්ශවයේ ළඟම හිතුවතුන් පමණක් සහභාගි වී සිටියහ. උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී සොනක්ෂිගේ පියා වූ ශතෘගන් සින්හා රෝගාතුර වු අතර, පසුව කරන ලද වෛද්‍ය පරික්ෂණ වලදී ඔහුට වෛරස් උණ රෝගයේ වැළඳී තිබුණ බවය.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
