කොවිඩ් වසංගත සමයේදී සිය විවාහය කිහිප වරක් අවලංගු කර දැමු හොලිවුඩ් හා බොලිවුඩ් සිනමා නළුනිළි යුවළක් වූ රිචා චඩ්ඩා හා අලී සෆර් දෙදෙනා පසුගිය වසරේදී විවාහ විය. කෙසේ වෙතත්, ලැබෙන තොරතුරු වලට අනුව මේ වනවිට රිචා ගැබිණි මවක් වි සිටියි.
මීට දින කිහිපයකට පෙර අලි සෆර්ද සිය පිතෘ නිවාඩු දමා තිබෙන අතර, ඔහු භාරගත් සියලු කලා නිර්මාණවල මේ වන විට අවසන් කර සිය ගැබිණි බිරිඳ වෙනුවෙන් කාලය වෙන් කර ඇතැයි වාර්තා වෙයි. වෛද්‍ය වාර්තාවලට අනුව රිචා තවත් සති කිහිපයකින් සිය පළමු දරු ප්‍රසුතිය සිදු කිරීමට නියමිතව ඇත.



Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
