ඉහළ ආදායමක් උපයාගත් ජෝකර් හොලිවුඩ් චිත්‍රපටයේ දෙවැනි කොටස තවත් සති කිහිපයකින් ලොවපුරා ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇත. මෙවර චිත්‍රපටයේ ජෝකර්ගේ පෙම්වතිය හැර්ලී ක්වීන් ලෙස රංගනයෙන් දායක වන්නේ සුපිරි පොප් ගායිකා ලැඩි ගගා වීම විශේෂත්වයකි.
පළමු ජෝකර් චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් බිලියනයක් උපයාගත් අතර, එහි දෙවැන්න එළැඹෙන ඔක්තෝම්බර් 04 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. චිත්‍රපට නිෂ්පාදක ටෝඩ් පිල්ප්ස් පවසන්නේ ලැඩි ගගාගේ එකතුවෙන් චිත්‍රපටයට මේ වනවිට රසික ආකාර්ශනය වැඩි වී ඇති බවය.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
