මාස ගණනාවක් තිස්සේ සිය සැමියා වූ විරාත් කෝලි මෙන්ම වාමිකා හා ආකායි දරුවන් සමග සුපිරි බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මා එංගලන්තයේ ලන්ඩන් නුවර කාලය ගෙවමින් සිටියහ. මීට දින කිහිපයකට පෙර ඇය නැවතත් ඉන්දීයාවේ මුම්බායි හි සිය නිවසට පැමිණි බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, අනුෂ්කා සිය දරුවන් දෙදෙනා සමග පමණක් මුම්බායි ගුවන් තොටුපොලේදී දකින්නට ලැබීම බොහෝ දෙනෙකුට කුතුහලය නැගුණ ප්‍රශ්නයක් විය. මාධ්‍යවේදීන් කිහිප වරක් විරාත් ගැන අනුෂ්කාගෙන් විමසු නමුදු ඇය ඊට පිළිතුරු නොදෙමින් මුම්බායි ගුවන් තොටුපොලේ නවතා තිබු සිය මෝටර් රථයට නැගි ඉන් පිටවූ බව සඳහන් වෙයි.


Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
