පසුගිය වසරේ තිරගත වූ ආදිත්‍ය දත්තාගේ ක්‍රැක් චිත්‍රපටය සිය වියදම් මුදලද සොයා ගැනීමට නොහැකිව අසාර්ථක විය. චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 45ක් වියදම් කළ අතර, ක්‍රැක් තිරගත වූ කාල සීමාවේදී සොයා ගැනීමට හැකි වූයේ ඉන්දීය රුපියල් කෝටි 17කි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවාට පණ පොවූ විද්‍යුත් ජමාල් මෙහි සම නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළ අතර, ඔහු ඉන්දීය රුපියල් කෝටි 27ක බර පැණක් මෙහිදි දරා ඇත. කෙසේ වෙතත්, චිත්‍රපටය පාඩුවීම නිසාවෙන් විද්‍යුත් මේ වනවිට බංකොළොත් වී ඇති බව සඳහන් වෙයි.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
