ඉන්දිය සුපිරි පිතිකරු විරාත් කෝලි පසුගියදා ජාත්‍යන්තර විස්සයි 20 පිටියට සමු දුන්නේය. ඒ කොදෙව් දුපත් හි පැවති විස්සයි 20 ලෝක කුසලාන ඉන්දියාවට දිනා දිමෙන් අනතුරුවය. විරාත්ගේ විශ්‍රාම යාමෙන් වඩාත් සතුටට පත් වූයේ විරාත්ගේ බිරිඳ සිනමා නිළි අනුෂ්කා ෂර්මාය.
අනුෂ්කා මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ දැන් වාමිකාට විරාත් වැඩි කාලයක් යොදවනු ඇති බවය. විරාත් වැඩිපුරම කැමති වාමිකාත් එක්ක කාලය ගත කරන්න. ඉතින් මේ සමුගැනීමත් එක්ක වැඩි වාසිය තියෙන්නේ වාමිකාට. මොකද, වාමිකාට පුළුවන් දැන් එයාගේ තාත්තාත් එක්ක වැඩිපුර සෙල්ලම් කරන්න. අනුෂ්කා සිය සමාජ පිටු තුළ සටහනක් තැබුවේ එළෙසිනි.


Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්‍රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
