හොලිවුඩයේ නැගී එන ජනප්‍රිය යොවුන් නිළියක් වන සිඩ්නි ස්ව්නි අවසන් වරට පෙනී සිටි හොලිවුඩ් චිත්‍රපට පහම ඉහළ ආදායමක් උපයා ගන්නට සමත්ව තිබෙන බව සඳහන් වෙයි. ලිංගික දර්ශන සඳහා වැඩිපුර පෙනී සිටිමට කැමැත්තක් දක්වන සිඩ්නි මෑත කාලයේ බොලිවුඩයේ බිහිවූ අති විශිෂ්ට රංගන ශිල්පිණියන් අතර කෙනෙකුද වෙයි.
අති සාර්ථක වූ ඇයගේ අවසන් චිත්‍රපට පහ තුළම විශාල ලිංගික දර්ශන ප්‍රමාණයක පෙනී සිටි බව සඳහන් වෙයි. එමෙන්ම අවස්ථා කිහිපයකදීම ඇය නිරුවතින්ම පෙනී සිටිම කැපී පෙනෙන සිදුවීමක්ද විය. සිඩ්නි මේ වනවිට චිත්‍රපට නිෂ්පාදනයටද යොමුව සිටින බව සඳහන් වෙයි.



Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
