කල් හෝනා හෝ ගීතය ඇතුළු ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට ගීත රැසක්ම ගායනා කළ සෝනු නිගම් පසුගියදා සිය චරිතප්‍රදානය ඇතුළත් ග්‍රන්ථයක් එළිදක්වනු ලැබීය. ඊට නළුනිළියන්, ජනප්‍රිය ගායක, ගායිකාවන් රැසක් සහභාගි වූ අතර, උත්සවයේ ප්‍රධාන ආරාධිතා අමුත්තිය ලෙස ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායිකා ආශා බෝස්ලී ලෙසින් සහභාගි විය.
මෙම උත්සවයේදී කාගෙත් අවදානය යොමු වූයේ සෝනු නිගම් විසින් ආශා බෝස්ලිගේ පාද සිප ඒවා පිච්ච මල් වතුරෙන් දෝවනය කර ඇයව පිළිගැනීමය. සෝනු ඇයට එවැනි පිළිගැනීමක් සිදු කරන්නට පෙළඹ තිබුණේ සෝනු සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දී ඇත්තේ ආශා බෝසිලි වීම බව බොහෝ දෙනෙකු පවසා ඇත.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
