මේ වනවිට සිය වාසගමද භාවිතා නොකරන ටොම් කෘස්ගේ වැඩිමහල් දියණිය සූරිගේ සියළු ජිවින වියදම් තමා විසින් ගෙවන්නට කටයුතු කරන බවත් එය අප්‍රසිද්ධියේ සිදු කරන්නට තමන් තිරණය කර ඇති බවද ඔහු පවසා ඇත. පසුගිය දිනවල ටොම් කෘස් හා සූරි අතර විරසක වීමක් සිදු වු අතර, එහිදි සූරි සිය පියාගේ වාසගමද ඉවත් කරගනු ලැබීය.
කෙසේ වෙතත්, ටොම් කෘස් පසුගිය වසර පහ තුළදී සූරි වෙනුවෙන් මාසිකව ඇමෙරිකානු ඩොලර් 65,000ක් මුදලක් ලබා දෙන්නට කටයුතු කර තිබුණි. සූරි මේ වනවිට වැඩිවියට පත්ව සිටින නිසාවෙන් ඇයට ඊට වඩා මුදලක් තමා ඉදිරියේදී ලබාදෙන්නට කටයුතු කරන බවද ටොම් කෘස් සූරි වෙනුවෙන් පෙනී සිටින නිතිඥවරුන්ට පවසා ඇත.


Trending News
Events
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
නවසීලන්තයම නටවපු චකිතය
- 08-01-2026
