පසුගිය දිනවල ඉන්දියාවේ මුම්බායි නුවර සිය පියාගේ නිවහනේ රැඳි සිටි සිනමා නිළි සෝනම් කපූර් මේ දිනවල නැවතත් තමන් පදිංචි එංගලන්තයේ ලන්ඩන් නගරයේ ඇති සිය නිවසට ගොස් තිබෙන බව සඳහන් වෙයි. ඇය පසුගිය දිනවල අම්බානි පවුලේ විවාහ මංගල උත්සවයට පැමිණ සිටියහ.
සෝනම් හා සිය සැමියා වූ ආනන්ද අහුජා පසුගිය දිනවල ඇමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් විසින් ලන්ඩන් නගරයේ සංවිධානය කර තිබු ප්‍රසංගය නැරඹිමට ගොස් සිටියහ. ප්‍රසංගය නරඹමින් විනෝද වෙන අයුරු සිය සමාජ පිටු හරහා සෝනම් ඡායාරූප කිහිපයක්ද එක් කර තිබෙනු දක්නට ලැබුණි.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
