බොලිවුඩයේ තවමත් කතාබහට ලක්වෙන නළුනිළි යුවළක් තමයි අජේ දේව්ගන් හා තාබු කියන්නේ. කාලයක් රහස්ගත ප්‍රේම සම්බන්ධතාවයක්ද පැවැත්වූ බව කියන මෙම නළුනිළියන් දෙදෙනා පසුගිය වසර කිහිපයේදීම චිත්‍රපට කිහිපයකම එකට රඟපානු දක්නට ලැබුණි. තවත් නොබෝ දිනකින් ඔවුන් දෙදෙනා පෙනී සිටින බොලිවුඩ් චිත්‍රපටයක් තිරගත වෙන අතර, ඒ අවුරාක් මේන් කහාන් ඩුම් තා චිත්‍රපටයේය.
ඒ සම්බන්ධව පැවැති ප්‍රචාරක වැඩසටහනකදී අජේ තාබු රංගනයෙන් දායක වූ බූල් බුලයියා චිත්‍රපටය ගැන වර්ණාවක්ද කළ අතර, චිත්‍රපටය සාර්ථක වීමට ඇයගේ රංගනය වැඩිපුර ඉවහල් වූ බවද ඔහු පැවසීය. අජේ හා තාබු පසුගිය වසරේ බෝලා චිත්‍රපටයේද දකින්නට ලැබුණ අතර, එහ ඉන්දීය රුපියල් කෝටි සියය ඉක්මවා ආදායමක් උපයාගන්නට සමත් විය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
