අබේ ඩියොල් එක්ක රඟපාන ඇමෙරිකානු නිළිය කවුද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හොලිවුඩ් චිත්‍රපට හා ටෙලි නාට්‍යය කිහිපයක් සඳහා රංගනයෙන් දායකව ඇති එමිලි ෂා මේ වනවිට බොලිවුඩ් සිනමාවටද එකතු වී සිටියි. ඇය පෙනි සිටින පළමු බොලිවුඩ් චිත්‍රපටය වන්නේ Jungle Cry චිත්‍රපටය වන අතර, එය එළැඹෙන ජූනි මාසයේදි ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

ඇමෙරිකාවේ චිකාගේ නගරයේ උපත ලබා තිබුණද එමිලිට හින්දි හා ගුජරාටි භාෂාන චතුර ලෙස කතා කිරිමේ හැකියාව පවති. ඒ නිසාම ඇයට ඉතා ඉක්මණින් බොලිවුඩ් චිත්‍රපටයක රඟපාන්නට අවස්ථාව ලැබුණ බව ඇය පවසයි. Jungle Cry චිත්‍රපටය ඇය ජනප්‍රිය ඉන්දීය සිනමා නළු අබේ ඩියොල් සමගින් රංගනයෙන් දායක වෙයි.