ආසින් දික්කසාද වූ පුවතේ ඇත්ත නැත්ත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අමිර් ඛාන් හා සූර්යා රඟපෑ ගජිනි චිත්‍රපටවල කල්පනා ෂෙට්ටිගේ චරිතය නිරූපණය කළ සුරූපි නිළි ආසින් සිය සැමියා වූ රාහුල් ශර්මාගෙන් දික්කසාද වූ බවට ඉන්දීය සමාජ වෙබ් අඩවි කිහිපයක් මීට දින කිහිපයකට පෙර වාර්තා කර ඇත.

කෙසේ වෙතත්. මේ පුවත ප්‍රතික්ෂේප කරන ආසින් තමන් මේ වනවිට තම සැමියා රාහුල් හා දරුවා සමගින් ගිම්හාන නිවාඩුවක් ගතර කරමින් සිටින බවට ප්‍රතිචාර දක්වා ඇත. එමෙන්ම ඔවුන් ඒ නිවාඩුව ගත කරන ඡායාරූප රැසක්ද සිය ඉන්ටර්ග්‍රැම්ස් සමාජ පිටු අතරේද ආසින්විසින් පළ කර තිබේ.