ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් ඇතුළු නගර කිහිපයක් කේන්ද්‍ර කොට ගෙන රූපගත කෙරෙන ද බුල්ෆ් හොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කරන අතරතුරදී එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ප්‍රියංකා චොප්රා අනතුරකට ලක්ව ඇත.
එම අනතුරින් ප්‍රියංකා චොප්රාගේ දණහිස් හා වැලමිටි ප්‍රදේශ තුවාල වී ඇත. ප්‍රියංකා සිදුවු තුවාල වලට අත් බෙහෙතක් වූ සුදු ලුණු ගාමින් සිටින විඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය තුළ සැරි සරණ අතර, ප්‍රියංකා පවසන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා තමන්ට තවමත් අත් බෙහෙත් වඩා විශ්වාසනීය බවය.

Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
