ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි කංගනා රනවුත් මේ වනවිට සිනමා නිළියක් මෙන්ම දිල්ලි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරියක් ලෙසද කටයුතු කරමින් සිටියි. පසුගියදා පැවති මැතිවරණයෙන් ඇය භාරතිය ජනතා පක්ෂය නියෝජනය කරමින් දිල්ලි පාර්ලිමේන්තුවට තේරි පත්විය.
පසුගියදා මෙහි මංගල සභාවාරය පැවති අතර, එහිදි කංගනා හා බිහාර් ප්‍රාන්තයෙන් මෙවර දිල්ලි පාර්ලිමේන්තුවට තේරිපත් වූ චිරාග් පස්වාන් දෙදෙනා කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණි. මන්දයත්, ඔවුන් දෙදෙනා ඉතා සමිපව හා කුළුපඟුව මෙම මංගල සභාවාරයේදී පෙනී සිටිමය. කංගනාගේ සමිපතමයින් පවසන්නේ මෙය බොහෝ විට කංගනාගේ අලුත්ම ආදර කතාව විය හැකි බවය.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
