ජාතික සම්මානය දිනු ආලියාට එවපු විශේෂ සුබපැතුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2023 වසර වෙනුවෙන් පවත්වනු ලැබු ඉන්දීය ජාතික සිනමා සම්මාන උළලේදී වසරේ හොඳම නිළිය ලෙස සම සම්මාන දිනාගන්නට සුරූපි ආලියා භාට් සමත් විය. ඒ සංජය ලීලා බන්සාලි විසින් නිර්මාණය කළ ගංගුබායි කතියවාදි චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය.

මෙම සම්මානය දිනාගැනිමත් සමග ඇයට ඉන්දියාවේ සුපිරි පුද්ගලයින්ගෙන් සුබපැතුම් ලැබුණ අතර, තෙළිඟු සිනමාවේ සුපිරි තරුවක් වූ මහේෂ් බාබුගේ සුබපැතුමක්ද ඒ අතර තිබීම විශේෂත්වයකි. මහේෂ් බාබු යනු කිසිදා යම් පුද්ගලයෙකු වෙනුවෙන් සටහනක් තැබීමට අකමැත්තක් දක්වන සිනමා නළුවෙකි.

සුබ පැතුම් ආදරණීය @aliaa08, මම ඔබ මෙම සම්මානය දිනා ගන්නා තෙක් බලා සිටියෙමි. Gangubai Kathiawadi (සඳහා) ඔබගේ ජයග්‍රහණය ගැන පුද්ගලිකව සතුටු විය. එහි විස්මිත රංගනයක් මා දුටුවා ඇත්තටම මේ සම්මානයට ඔබ ඉතා සුදුසුයි. ඔහු වැඩිදුරටත් සිය සුබපැතුම තුළ පවසා තිබුණා.