ජෙනීලියා නැවතත් ගැබි ගත්තු කතාවේ ඇත්ත නැත්ත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ වඩාත් සුන්දර ජෝඩු අතරේ විශේෂ තැනක් ජෙනීලියා සූසාට හා රිතෙක් දේශ්මුක්ට හිමිවේ. මීට දින කිහිපයකට ඔවුන් මුම්බායි හි උත්සවයක දුටු අතර, එහිදි ජෙනීලියාගේ පෙනුම දුටු මාධ්‍යවේදින් ඇයට තුන්වැනි දරු උපතට සුබපතා ඇත.

මින් කලබලයට පත් රිතෙක් පවසන්නේ තුනක් නෙමෙයි හතරක් පහක් ලැබුණත් දරුවන් තමන්ට ගාණක් නැති බවත් එහෙත්, ගේනේලියා මේ වනවිට ගැබිගෙන නොමැති වීම තමන්ට මහත් ප්‍රශ්නයක් වී ඇති බවය. ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 12 සහ 21 කට අධික අනුගාමිකයින් සිටින ජෙනීලියා සහ රිටේෂ් සමාජ මාධ්‍යවල විශාල රසික අනුගාමිකයෙකින් සිටියි. මේ නිසාම මේ කතාව මේ වනවිට බොලිවුඩයේ ප්‍රසිද්ධ කතාවක් බවටද පත්ව ඇත.